Thursday, 9 June 2016

පැත්ත ගියත්..ඇත්ත කියන...ලයිව් ඇට් එයිට් !

                                   
ඊයේ රෑ මං දැම්ම ටෙලිවිසොං පෙට්ටිය. ...බලපන් උඹලා ...චන්දෙ දීලා අපේෂෝයි හොරු ටික එළවලා... පාර්ලිමේන්තු යවපු... රට කපටි...ගොන්...බූරු... වාහෙලා දැන් මුළු රටටම අරිනවා...උගුරට එන කම්ම...
මං දෙටඇක රයිපාල...මං යෝනි කා..ශිෂ්ණ කාන්ති...පැත්ත ගියත්...හු#$...කහන...ලයිව් ඇට් එයිට්… ටෙලිනාට්ටිය යනවා...මගේ ෆේවරිට්ම ටෙලිනාට්ටිය...ඒක විතරමයි බලන්නේ...රනිල්ගෙයි සිරාගෙයි...සිත නිවන කතා අහල... නැපෝලියන් ෂොට් එකක් දාල... බෙන්ස් එකක් ගැන හීන දකිමින්...නිදා ගන්නවා...එලිවෙනකම්ම හරක මැරුව වගේ නිදි !. රජයේ “මාධ්‍ය පොර සාකලා” දෙන්නා ප්‍රාදූර්භූත උණා...අපේ ගරු ඇමති වරුන්ට රුපියල් කෝටි 4ක් විතර පොඩි ගානක් වටිනා පුංචි කාර්....පරිපූරක ඇස්තමේන්තු...ශාමා කෝ...යකෝ...මෙතන තිබුණු මගේ “M16 එක”...මෙහාට දීපං ඕක ...Ku Kluks Klang...ඩිගී දිගි... ඩි.. ඩි ඩි...ඩිගී... ඩිගී...ඩිගී ඩිගී...ජිගි...ජිගිග්...ගැහුවා බර්ස්ට් එකක්ම...දෙන්නම ඉවරයි... ස්ලාං...බ්ලාං..ට්ලෑන්ග්...ක්ලින්ග්ග් ටිං...මගේ අලුත්ම අඟල්58 “කර්ව්ඩ් ස්ක්‍රීන් “ Samsung ස්මාර්ට් TV එක ඉවරයි....මසල් එන්ඩ් එකට පිඹලා වීසි කළා කලුපාට ඇසෝල්ට් රයිපලේ ඇඳ උඩට...මොකක්ද මනුස්සයෝ මේ කලේ...දැන්... මං... මේඒඒඒ ආදරයයි බලන්නෙ කොහොමද ?... ඉහි ...ඉහි...හොඳම හරිය මේ දවස් වල තිබුනේ...අනේ මගේ ඉෂිතා මැඩම්ට හෙට එයාට මොනව හරිඋනොත් ඉඳල වැඩක්නෑ...
මං මහානාම පාළම උඩින් නිල්වළා ගඟට පැනලා මැරෙනවා...එයා ගියා තියෙන හොඳම ගව්මත් ඇඳගෙන...මූනෙ නිව් ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ගාගෙන...ගඟේ පනින්න...හුටා කිඹුලිගෙ පැටියත් ඉවරයි...
අම්ම්මෝ යන්තම් ඇති එක කරදරයක් ඉවරයි...අදාලයි...මුන්ට චන්දෙ දීපු...බුකියේ උඹල තමයි මේවට වගකියන්න ඕනේ....කමක් නෑ ලඟදී ගහන පොත විකුණලා ඒ සල්ලි වලින් බෙන්ස් එකකුයි...අඟල් 60ටේ TV එකකුයි...අලුත් ගෑණිකුයි පස්සේ ගන්නවා....ඉක්මනට පොත ලියන්න ඕනේ...අලුත් ගෑණිත් එක්ක මංමංමං ... ටුක්.. ටුක්..ටුටුක් ටුක්ක්ක්...ක් හුටා...ගෑණි පැය බාගෙන් ආපහු ආවා...මං ත්‍රීවීල් එකේ ගියේ...ගඟ ලඟදී මතක්උනේ...” දූල දෙන්න” වෙන්න ඇති... නෑ අනේ...මට අමතක උණා...මට හෙම්බිරිස්සාව හැදිලා තිබුනේ...තමුසෙ හිතුව මදි මං මැරුණම වෙන ගෑණියෙක් ගන්න...බලපන් මචං මුන්ට දිව්‍යක්ඥානෙ තියෙනවා (දහම් පාසැලේදී ඉගැන්නුවෙ...පර චිත්ත විජානනන ඥානය). තමුසෙට ඇහුනද..මෙතන හෙට රෑ වෙනකොට අලුත් TV එකක් තියෙන්න ඕනේ !...අම්ම්මෝ යන්තම් ඇති ඒරියා කමාන්ඩර් ගියා

14 comments:

  1. හුකා බෙල...අර ඔබාමාගේ රටේ ඉන්න රුවන් ඩොකා පොත් ගහනවා දිවිනසාගන්න ඉන්න ඈයොන්ට කවුන්සලින් කරන ඈයෝ හදන්න..ඔහේ ඩොකා පොත් ලියන්නේ නිකන් ජීවිතේ ෂේප් එකයි ටෝච් එකයි පොල්ලයි කියාගෙන ඉන්න අපිවත් මහානාම පාලමෙන් පන්නන්නය...
    පොත් ලියන්න නෙවී මෙන්න මේ බ්ලොග ලියමු ඇන්ටෙනා උණකාර ඩොක්...!

    ReplyDelete
  2. //අලුත් ගෑණිකුයි පස්සේ ගන්නවා.. //

    අද කල යුතු වැඩ හෙට කල් නොදමනු!

    ReplyDelete
  3. තව ගැණු ගන්ඩ ...විකාරද ....මේ මේ එව්වායෙන් මෙව්වා යෙන් වැඩක් නැ අර ලියාගන ආපු කතාමාලාව ඉවර කරල හිටියොත් හොදා

    ReplyDelete
  4. ආපෝ... පිත්තලවාහිනිය නම් මම අවුරුදු ගානකින් බලල නෑ. උන් දවස්ගානක් එකම මරණෙ විකුණගෙන කන හැටි දැකපු එකෙක් ආයෙ ඕකෙ නිව්ස් බලයි කියල මම හිතන්නෙ නෑ. ඒ මදිවට අර කවි කියන්නැහෙ ඇඹරි ඇඹරි පනාව දාගෙන නිව්ස් කියපු හාදයා ඒකෙ නිව්ස් එපා..ම කරල දැම්මා.

    ReplyDelete
  5. ඔච්චර බොන්න එපා. අපි වගේ එක වරකට ගුඩුස් ගා බොටම් අප් එකක් විතරක් කරන්න.

    ඔය ගොංපාට් ටීවී චැනල් වල අධිපතියෝ ටික ගෙන්නලා, LCM එකකින් කන්කසන්තුරේ ඉඳලා ගාල්ලට ගෙනාවා නම්, උන්ගේ මොළ හරියනවා, කරිජ්ජ වලින් හේදී යාම නිසා.

    ReplyDelete
  6. අනේ මෙහෙම චුට්ටක් කියවලා මක් කොරන්නෙයි.

    ReplyDelete
  7. හිහි..
    අපේ මව් තුමිය අහනව පිස්සුද කියල ස්ක්‍රීන් එක දිහ බලං හිනාවෙන්ඩ හැක් හැක්

    ReplyDelete
  8. හුකා.. ටීවී එක ඉවරද? එහෙනං ගෙදර උන්දැගෙන් බේරිලා ඉන්නව බොරු.

    ReplyDelete
  9. යකඩෝ, මට තරුණයා පත්තයේ ඉස්සර ගිය "එදිරිගේ සාටරේ" මතක් උනා...
    TV එක නැති උනොත් අපේ පොඩි එකා බත් කාල හමාරයි...
    උගේ බඩට බත් ගුලියක් යවා ගන්නේ යන්නේ මිකී මවුස්, ටොම් & ජෙරී, චාලි චැප්ලින් (කාටුන්), මිස්ටර් බීන් (කාටුන්) ටික පෙන්නලා...
    තව මොකක්ද නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරපු ටු බසස් කියල අහවල් එකකුත් බලනවා පෙන් එකක දාල TV එකට ගහලා...
    හාමිනේ කොහොම වෙතත් පොඩි එකා මැරෙන්න හදන නිසා TV එක කැඩුනොත් මක් කොරල හරි විසඳුම් හොයන්න වෙනවා...
    මමනම් අර කියපු කුණු වැඩසටහන් එකක්වත් බලන්නේ නැහැ... ;)

    ReplyDelete
    Replies
    1. ඕකට එකතු කරගන්න මාෂා ඇන්ඩ් ද බෙයාර් කියල එකකුත් තියනව. ඔරිමජින්ල් එක රෂියන් බට් ඉංග්ලිෂ් වර්ෂන් ඉස් ඕල්සෝ එවෙයිලබල්. :-)

      Delete
    2. හොද පුරුද්දක් නෙමෙයි නේද .Tv(electronic devices )එකට පුරුදු උනාම ළමයාගේ හැසිරීමේ වෙනසක් නැද්ද.ක්‍රියාකාරී නැහැ.

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. හුකා... කෙලිය නේද තාප්පෙටම... ඇන්ටෙනා කූරට ආච්චි වැහිල හිටං....

    ReplyDelete